සූරා 22 · ජුස් 17
Al-Hajj · 22:49
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُبِينٌ
අහෝ ජනයිනි! නියත වශයෙන්ම මම නුඹලාට පැහැදිලි අවවාද කරන්නෙකු පමණය යැයි (නබිවරය,) නුඹ පවසනු.
තෆ්සීර්
"අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලාට අවවාද කරන්නෙක්මි. මා හට කවර කරුණක් එවනු ලැබුවේ ද එය මා නුඹලාට දන්වමි. මාගේ අවවාදය තුළ පැහැදිළිව සිටිමි." යැයි නුඹ පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න