සූරා 2 · ජුස් 2
The fasting verse · Al-Baqarah 2:183
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِنْ قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා බැතිමත් විය හැකි වනු පිණිස නුඹලාට පෙර වූවන් කෙරෙහි අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාසය අනිවාර්යය කරනු ලැබීය.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ගේ පිළිවෙත පිළිපදින්නනි, නුඹලාට පෙර විසූ සමූහයන්ට අනිවාර්යය කළාක් මෙන්ම නුඹලාගේ පරමාධිපති විසින් නුඹලාට උපවාසය අනිවාර්යය කරනු ලැබ ඇත. දැහැමි ක්රියාවන් තුළින් නුඹලා අතර හා ඔහුගේ දඬුවම අතර ආරක්ෂාවක් ඇති කොට අල්ලාහ්ගේ මතකය සමග ජීවත්වනු පිණිසය. උපවාසය එවන් දැහැමි ක්රියාවන් අතර ඇති මහඟු ක්රියාවකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න