සූරා 2 · ජුස් 2

Al-Baqarah · 2:159

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَىٰ مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ ۙ أُولَٰئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ

පැහැදිලි සාධක හා යහමඟ අතුරින් අප පහළ කළ දෑ දේව ග්‍රන්ථයේ ජනයාට අප පැහැදිලි කළ පසුව පවා එය වසන් කරන්නන් වන ඔවුනට අල්ලාහ් ශාප කරනු ඇත. තවද ශාප කරන්නන් ද ඔවුනට ශාප කරනු ඇත.

තෆ්සීර්

නබිතුමාණන් හා එතුමාණන් ගෙන ආ දෑ සත්යයක් බව පෙන්වා දෙමින් අපි පහළ කළ සාධක ඔවුන්ගේ දේව පුස්තකවල ජනයාට හෙළිදරව් කළ පසු පවා ඒවා වසන් කළ යුදෙව්වන් හා කිතුනුවන් අල්ලාහ්ගේ කරුණාවෙන් බැහැර කරන ලදී. එසේ අල්ලාහ්ගේ කරුණාවෙන් ඔවුන් බැහැර කරන මෙන් ඔවුනට එරෙහි ව මලක්වරු නබිවරු හා සියලු මිනිසුන් ප්රාර්ථනා කරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න