සූරා 19 · ජුස් 16

Maryam · 19:90

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا

ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් තැත් කරයි.

තෆ්සීර්

මෙම පිළිකුල් සහගත ප්රකාශය හේතුවෙන් අහස් පැළෙන්නට බලයි. මහපොළොව දෙදෙරන්නට බලයි. කඳු සුණු විසුණු වී කඩා වැටෙන්නට බලයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න