සූරා 19 · ජුස් 16

Maryam · 19:84

فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا

එහෙයින් ඔවුනට එරෙහි ව නුඹ ඉක්මන් නොවනු. ඔවුන් සඳහා අපි ගණන් ගනුයේ නියමිත ගණනයක් වෙතය.

තෆ්සීර්

අහෝ දුතය! ඔවුනට විනාශය ඉක්මන් කරනු යැයි අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කිරීමට නුඹ ඉක්මන් නොවනු. ඔවුන්ගේ ආයු කාලය අපි ගණනය කරමින් සිටින්නෙමු. එය ඔවුනට දුන් අවාකශය අවසන් වන තෙක් පමණි. පසුව ඔවුනට සුදුසු දැයින් අපි ඔවුන් දඬුවමට ලක් කරන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න