සූරා 19 · ජුස් 16
Maryam · 19:82
كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا
එසේ නොව ඔවුන් කළ ගැතිකම් ඔවුන් ප්රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහි ව විරුද්ධව ඔවුහු සිටිනු ඇත.
තෆ්සීර්
ඔවුන් සිතූ පරිදි කරුණ නැත. අල්ලාහ් හැරදමා ඔවුන් නමදින මෙම දෙවිවවරුන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව ආදේශකයින් ඒවාට කළ නැමදුම් ප්රතික්ෂේප කරනු ඇත. ඔවුන්ගෙන් වෙන්වනු ඇත. ඔවුනට එරෙහි වන්නන් වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න