සූරා 19 · ජුස් 16
Maryam · 19:80
وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا
ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනි ව පැමිණෙනු ඇත.
තෆ්සීර්
අප ඔහුව විනාශ කළ පසුව ඔහු හැර දමා ගිය ධනය හා දරුවන් අපි උරුම කර ගන්නෙමු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු තනි ව අප වෙත පැමිණෙයි. ඔහු භුක්ති විඳිමින් සිටි ධනය හා සම්පත් ඔහුගෙන් උදුරා ගනු ලබයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න