සූරා 19 · ජුස් 16
Maryam · 19:34
ذَٰلِكَ عِيسَى ابْنُ مَرْيَمَ ۚ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ
එය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්රකාශය) වේ. සත්ය ප්රකාශය වන එහි ඔවුහු සැක කරති.
තෆ්සීර්
මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූ දැහැමියා මර්යම්ගේ පුත් ඊසාය. මෙම ප්රකාශය එතුමා සම්බන්ධයෙන් වූ සත්යය ප්රකාශයකි. මෙය ඔහු සම්බන්ධයෙන් සැක කරන, මතභේද ඇති කරන, නොමඟ ගියවුන් පවසන ප්රකාශයක් නොවේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න