සූරා 19 · ජුස් 16
Maryam · 19:32
وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا
තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේය.) තවද ඔහු මා අභාග්යවන්ත ප්රබලයෙකු ලෙස මා පත් නොකළේය.
තෆ්සීර්
තවද මාගේ මවට ඇප උපස්ථාන කරන්නෙකු ලෙස ද ඔහු මා පත් කර ඇත. මාගේ පරමාධිපතිට අවනත වීමෙන් අහංකාරයකු ලෙස හෝ ඔහුට පාපකම් සිදු කරන්නෙකු ලෙස හෝ ඔහු මා පත් කර නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න