සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:88
وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاءً الْحُسْنَىٰ ۖ وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا
විශ්වාස කොට යහකම් කළවුන් සම්බන්ධයෙන් නම් එවිට ඔහුට යහපත් ප්රතිඵල සතුය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු.
තෆ්සීර්
තවද ඔවුන් අතරින් කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළේ ද ඔහුට ස්වර්ගය හිමිය. එය ඔහුගේ දේව විශ්වාසය හා ඔහුගේ දැහැමි ක්රියාව සඳහා අල්ලාහ්ගෙන් වූ ප්රතිඵලයක් වශයෙනි. අපගේ නියෝග අතරින් එහි ඇති සියුම් මෙන්ම පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න