සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:105
أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا
තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමු ව ප්රතික්ෂේප කළවුන් මොවුහුමය. එවිට ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී යනු ඇත. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) යම් කිරුම් බරක් ඔවුනට තක්සේරු නොකරන්නෙමු.
තෆ්සීර්
අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් ප්රතික්ෂේප කළ, ඔහුගේ හමුව පිටු දකින මොවුන් වනාහි, එසේ ප්රතික්ෂේප කළ බැවින් ඔවුන්ගේ ක්රියාවන් නිෂ්ඵල වී ගියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් වෙතින් යම් නියමයක් ඔවුනට නොවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න