සූරා 18 · ජුස් 16
Al-Kahf · 18:103
قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا
ක්රියාවන්ගෙන් අලාභහානි කර ගත්තවුන් පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නදැයි නුඹ විමසනු.
තෆ්සීර්
"අහෝ ජනයිනි! තම ක්රියාවන් නාස්ති කරගත් ජනයා අතර මහත් සේ පරාජයට පත් අය ගැන තොරතුරු අපි නුඹලාට දනුම් දෙන්නද?" යැයි, අහෝ දූතය! නුඹ විමසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න