සූරා 16 · ජුස් 14
An-Nahl · 16:100
إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُمْ بِهِ مُشْرِكُونَ
ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහු ව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා තවත් ඇතැමුන් කෙරෙහිය. ඔවුහු ඔහු(අල්ලාහ්)ට ආදේශ කරන්නෝ වෙති.
තෆ්සීර්
සැබැවින්ම කුකුස් ඇති කරමින් ඔහු තම ආධිපත්යය දරනුයේ ඔහු ව මිතුරෙක් ලෙස ගෙන ඔහුගේ පෙළඹවීමට යටත් වූවන් මතය. ඔහුගේ පෙළඹවීම හේතුවෙන් ඔවුහු අල්ලාහ් සමග වෙනත් අය නමදින දේව ආදේශකයින් වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න