සූරා 12 · ජුස් 13

Yusuf · 12:72

قَالُوا نَفْقِدُ صُوَاعَ الْمَلِكِ وَلِمَنْ جَاءَ بِهِ حِمْلُ بَعِيرٍ وَأَنَا بِهِ زَعِيمٌ

රජුගේ රන් කුසලානය (බඳුන) අපි අහිමි කර ගත්තෙමු. තවද එය ගෙන එන්නාට ඔටුවෙකු බරට (ධාන්‍ය) ඇත. තවද ඒ ගැන මම සහතික වෙමි යැයි ඔවුහු පැවසුවෝය.

තෆ්සීර්

එම නිවේදකයා සහ ඔහු සමග සිටි සගයින් යූසුෆ්ගේ සහෝදරයින් දෙස බලා, "රජු විසින් කිරා දෙන කිරුම් භාජනය අපගෙන් නැති වී ඇත. පරීක්ෂා කිරීමට පෙර රජුගේ එම කිරුම් භාජනය ගෙන එන්නාට ඔටුවකු බරට වස්තුව ඇත. ඒ සඳහා මම වග කියමි" යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න