සූරා 11 · ජුස් 12
Hud · 11:99
وَأُتْبِعُوا فِي هَٰذِهِ لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۚ بِئْسَ الرِّفْدُ الْمَرْفُودُ
තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුන් ලුහුබඳිනු ලැබීය. තවද ප්රදානය කරනු ලැබූ ප්රදානය නපුරු විය.
තෆ්සීර්
ජලයේ ගිලී ඔවුන් විනාශයට පත් වීමත් සමගම ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, නෙරපා හැරීම හා ශාපය මෙලොව ජීවිතයේ දී ඔවුන් පසුපස හඹා එන්නට ඔහු සැලැස්වීය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, හා නෙරපා හරිනු ලැබීම ඔවුන් පසුපස හඹා එන්නට සැලැස්වීය. මෙලොව හා මතුලොව දඬුවම යන ශාප දෙක එකිනෙකට පර ව ඔවුනට ඇති වීම නපුරක් විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න