සූරා 11 · ජුස් 12
Hud · 11:97
إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُوا أَمْرَ فِرْعَوْنَ ۖ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ
ෆිර්අවුන් හා ඔහුගේ ප්රධානීන් වෙත. නමුත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි (බුද්ධිමත්) එකක් නොවීය.
තෆ්සීර්
ෆිර්අවුන් හා ඔහුගේ ප්රජාව අතර සිටි ප්රභූවරුන් වෙත අපි ඔහු එව්වෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ෆිර්අවුන් එම ප්රභූවරුන්ට කළ නියෝගය ඔවුහු පිළිපැද්දෝය. ෆිර්අවුන්ගේ නියෝගය පිළිපදිනු ලබන තරමට එය සත්ය පෙන්වා දෙන කරුණක් නොවීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න