සූරා 11 · ජුස් 12
Hud · 11:105
يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِ ۚ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ
එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොර ව කතා නොකරයි. ඔවුන් අතර අභාග්යවන්තයා ද භාග්යවන්තයා ද සිටියි.
තෆ්සීර්
එදින උදාවන දිනයේ අල්ලාහ්ගේ අවසරයෙන් තොරව කිසිදු ආත්මයක් කිසිදු මැදිහත් වීමක් හෝ සාක්ෂි දැරීමක් වශයෙන් කතා නොකරනු ඇත. එහි දී මිනිසුන් වර්ග දෙකකට බෙදී සිටිති. අභාග්ය වන්තයින් අපා ගින්නට පිවිසෙති. භාග්ය වන්තයින් ස්වර්ග උයනට පිවිසෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න