සූරා 10 · ජුස් 11
Yunus · 10:96
إِنَّ الَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ
නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ප්රකාශය නියම වූවන් ඔවුන් වෙත සියලු සංඥාවන් පැමිණිය ද ඔවුහු වේදනීය දඬුවම දකින තෙක් විශ්වාස නොකරති.
තෆ්සීර්
නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ තත්ත්වයේ හිඳිමින් ඔවුන් මිය ගිය බැවින් ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ තීන්දුව සහතික වූවන් කිසිවිටෙක දෙවියන් විශ්වාස කරන්නේ නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න