සූරා 10 · ජුස් 11
Yunus · 10:36
وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَفْعَلُونَ
ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස අනුගමනය නොකරති. නියත වශයෙන්ම අනුමානය සත්යයට එරෙහිව, කිසිවකට ඵලක් නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
තෆ්සීර්
දෙවියන්ට ආදේශ කරන බහුතරයක් දෙනා ඔවුනට කිසිදු දැනුමක් නැති දෑ මිස වෙනත් කිසිවක් පිළිපදින්නේ නැත. එහෙයින් ඔවුන් පිළිපදිනුයේ සැකය හා අනුමානය පමණි. සැබැවින්ම සැකය දැනුවත්කම නම් ස්ථානයේ පිහිටන්නේ නැත. එය එයට අවශ්ය වන්නේ ද නැත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න