Al-Falaq

سورة الفلق

සූරා 113 · මක්කා · 5 පද

113:1 · Al-Falaqජුස් 30 · පි. 604

قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ1

(නබි මුහම්මද්) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.
113:2ජුස් 30 · පි. 604

مِنْ شَرِّ مَا خَلَقَ2

ඔහු මැවූ දෑහි හානියෙන් ද
113:3ජුස් 30 · පි. 604

وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ3

තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද
113:4ජුස් 30 · පි. 604

وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ4

තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද
113:5ජුස් 30 · පි. 604

وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ5

ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Salah Bukhatir - Al-Falaq · Tlawati