Al-Asr

سورة العصر

සූරා 103 · මක්කා · 3 පද

103:1 · Al-Asrජුස් 30 · පි. 601

وَالْعَصْرِ1

කාලය මත දිවුරමින්.
103:2ජුස් 30 · පි. 601

إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ2

සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙති.
103:3ජුස් 30 · පි. 601

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ3

නමුත් (සත්‍යය) විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් ඉටු කර, තවද සත්‍ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Salah Bukhatir - Al-Asr · Tlawati