Al-Ma'un

سورة الماعون

සූරා 107 · මක්කා · 7 පද

107:1ජුස් 30 · පි. 602

أَرَأَيْتَ الَّذِي يُكَذِّبُ بِالدِّينِ1

විනිශ්චය දිනය බොරු කරන අය නුඹ දුටුවෙහි ද?
107:2ජුස් 30 · පි. 602

فَذَٰلِكَ الَّذِي يَدُعُّ الْيَتِيمَ2

එනම් ඔහු කවරෙක්ද යත් අනාථයා ව පලවා හරියි.
107:3ජුස් 30 · පි. 602

وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ3

තවද දුප්පතාගේ ආහාරය (ලබා දීම) පිළිබඳ ව දිරි නොගන්වයි.
107:4ජුස් 30 · පි. 602

فَوَيْلٌ لِلْمُصَلِّينَ4

එමෙන්ම සලාතය ඉටු කරන්නන්හට විනාශය අත් වේවා!
107:5ජුස් 30 · පි. 602

الَّذِينَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُونَ5

ඔවුහු කවරහු ද යත් ඔවුහු තමන්ගේ සලාතය පිළිබඳ ව සැලකිල්ලක් දක්වන්නෝ නොවූහ.
107:6ජුස් 30 · පි. 602

الَّذِينَ هُمْ يُرَاءُونَ6

අන් අයට පෙන්වා (පුරසාරම් දොඩ)න්නන් වූහ
107:7ජුස් 30 · පි. 602

وَيَمْنَعُونَ الْمَاعُونَ7

නොවටිනා අල්ප වස්තූන් (පිරි නැමීම) පවා වළක්වන්නෝ වූහ.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න