An-Nasr

سورة النصر

සූරා 110 · මදීනා · 3 පද

110:1 · An-Nasrජුස් 30 · පි. 603

إِذَا جَاءَ نَصْرُ اللَّهِ وَالْفَتْحُ1

අල්ලාහ්ගේ උපකාරය හා (මක්කාහ්) ජයග්‍රහණය පැමිණි විටද
110:2ජුස් 30 · පි. 603

وَرَأَيْتَ النَّاسَ يَدْخُلُونَ فِي دِينِ اللَّهِ أَفْوَاجًا2

තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද
110:3ජුස් 30 · පි. 603

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَاسْتَغْفِرْهُ ۚ إِنَّهُ كَانَ تَوَّابًا3

එවිට නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහු ව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන්ම ඔහු අතික්ෂමාශීලී විය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න