103:2ජුස් 30 · පි. 601إِنَّ الْإِنْسَانَ لَفِي خُسْرٍ2සැබැවින්ම මිනිස් වර්ගයා අලාභයෙහි පසු වෙති.තෆ්සීර්අධ්යයනයපිටු සලකුණ
103:3ජුස් 30 · පි. 601إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَتَوَاصَوْا بِالْحَقِّ وَتَوَاصَوْا بِالصَّبْرِ3නමුත් (සත්යය) විශ්වාස කර, දැහැමි ක්රියාවන් ඉටු කර, තවද සත්ය පිළිබඳ එකිනෙකාට උපදෙස් දී, තවද ඉවසීම පිළිබඳව ද එකිනෙකාට උපදෙස් දුන් අය හැර.තෆ්සීර්අධ්යයනයපිටු සලකුණ