Al-Kafirun

سورة الكافرون

සූරා 109 · මක්කා · 6 පද

109:1 · Al-Kafirunජුස් 30 · පි. 603

قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ1

(නබි මුහම්මද්) පවසනු අහෝ දේව ප්‍රතික්ෂේපකයිනි!
109:2ජුස් 30 · පි. 603

لَا أَعْبُدُ مَا تَعْبُدُونَ2

නුඹලා නමදින දෑ මම නොනමදිමි.
109:3ජුස් 30 · පි. 603

وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ3

තවද නුඹලා ද මා නමදින දෑ නමදින්නෝ නොවන්නෙහුය.
109:4ජුස් 30 · පි. 603

وَلَا أَنَا عَابِدٌ مَا عَبَدْتُمْ4

තවද නුඹලා නැමදූ දෑ මම නමදින්නෙක් නොවූයෙමි.
109:5ජුස් 30 · පි. 603

وَلَا أَنْتُمْ عَابِدُونَ مَا أَعْبُدُ5

මා නමදින දෑ නුඹලා ද නමදින්නෝ නොවූහ.
109:6ජුස් 30 · පි. 603

لَكُمْ دِينُكُمْ وَلِيَ دِينِ6

නුඹලාට නුඹලාගේ දහමය. මට මාගේ දහමය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Abdulbasit Abdussamad - Al-Kafirun · Tlawati