Quraysh

سورة قريش

සූරා 106 · මක්කා · 4 පද

106:1ජුස් 30 · පි. 602

لِإِيلَافِ قُرَيْشٍ1

කුරෙයිෂ්වරුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද
106:2ජුස් 30 · පි. 602

إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاءِ وَالصَّيْفِ2

ශීත හා ග්‍රීෂ්ම ඍතුවන් හි (ව්‍යාපාර කටයුතු සඳහා) තවලමෙහි යෑමට ඔවුන්හට හුරුපුරුදුකම් ඇති කිරීම වෙනුවෙන් ද
106:3ජුස් 30 · පි. 602

فَلْيَعْبُدُوا رَبَّ هَٰذَا الْبَيْتِ3

මෙම නිවසේ පරමාධිපතිට ඔවුන් නැමදුම් කරත්වා !
106:4ජුස් 30 · පි. 602

الَّذِي أَطْعَمَهُمْ مِنْ جُوعٍ وَآمَنَهُمْ مِنْ خَوْفٍ4

කුසගින්නෙන් (සිටි) ඔවුනට ආහාර පිරිනමා බියෙන් (සිටි) ඔවුනට ආරක්ෂාව පිරිනැමුවේ ඔහුය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Abdulbasit Abdussamad - Quraysh · Tlawati