السنهالية
سورة هود · 11:120
وَكُلًّا نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ ۚ وَجَاءَكَ فِي هَٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
ධර්ම දූතයින්ගේ පුවත් අතුරින් නුඹ වෙත අප දන්වා සිටි සියල්ල එය එමගින් නුඹගේ හදවත් ස්ථාවර කිරීමටය. මෙහි සත්යය ද දේව විශ්වාසවන්තයින් සඳහා වූ උපදෙස හා මෙනෙහි කිරීම ද නුඹ වෙත පැමිණ ඇත.