Sinhala
Al-A'raf · 7:10
وَلَقَدْ مَكَّنَّاكُمْ فِي الْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ ۗ قَلِيلًا مَا تَشْكُرُونَ
තවද සැබැවින්ම අපි නුඹලාට මහපොළොවේ පහසුකම් සලසා දුනිමු. එමෙන්ම එහි නුඹලාට ජීවනෝපාය මාර්ගයන් ද ඇති කළෙමු. නුඹලා කෘතඥවනුයේ ස්වල්පයකි.