Sinhala

Ghafir · 40:36

وَقَالَ فِرْعَوْنُ يَا هَامَانُ ابْنِ لِي صَرْحًا لَعَلِّي أَبْلُغُ الْأَسْبَابَ

“අහෝ හාමාන්! මාර්ග වෙත එනම් අහස්හි මාර්ග වෙත ළඟා වී මා මූසාගේ දෙවිඳුන් දෙස එඹී බලන්නට හැකි වනු පිණිස මා වෙනුවෙන් උස් ගොඩනැගිල්ලක් ඉදි කරනු මැනව!

თაფსირი თქვენს ენაზე

თაფსირები არაბულად

თარგმანი

მოსმენა