Sinhala

Ghafir · 40:72

فِي الْحَمِيمِ ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ

නටන ජලයෙහි ද පසු ව ඔවුන් (නිරා) ගින්නෙහි ද දවනු ලබති.