السنهالية

سورة الأعراف · 7:109

قَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ

ෆිර්අවුන්ගේ පිරිස අතුරින් වූ ප්‍රධානීහු ‘නියත වශයෙන්ම මොහු ඥානාන්විත හූනියම් කරුවෙකි’ යැයි පවසා සිටියෝය.