السنهالية

سورة الأعراف · 7:107

فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ

එවිට ඔහු ඔහුගේ සැරයටිය දැමුවේය. එවිට එය පැහැදිලි සර්පයකු විය.