السنهالية

سورة العنكبوت · 29:51

أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَىٰ عَلَيْهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحْمَةً وَذِكْرَىٰ لِقَوْمٍ يُؤْمِنُونَ

නියත වශයෙන්ම ඔවුන් වෙත පාරායනය කරනු ලබන මෙම දේව ග්‍රන්ථය අපි ඔබ වෙත පහළ කර තිබීම ඔවුනට ප්‍රමාණවත් (සාධකයක්) නොවේ ද? නියත වශයෙන්ම එහි දෙවියන් විශ්වාස කරන ජනයාට ආශිර්වාදය හා මෙනෙහි කිරීමක් ඇත.