السنهالية
سورة العنكبوت · 29:3
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ
තවද ඔවුනට පෙර සිටියවුන් ද අපි පරීක්ෂාවන්ට ලක් කළෙමු. එහෙයින් සත්යය පැවසූවන් පිළිබඳ ව අල්ලාහ් දනී. තවද මුසාවාදීන් පිළිබඳ ව ද ඔහු දනී.