السنهالية

سورة مريم · 19:94

لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا

සැබැවින්ම ඔහු ඔවුන් සටහන් කර ඇත. එමෙන්ම ඔහු ගණන් බැලීමකින් ඔවුන් ගණන් කොට ඇත.