السنهالية

سورة مريم · 19:81

وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزًّا

තවද අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිවරුන් ඔවුනට බලයක් වනු පිණිස ඔවුහු ගත්තෝය.