Sinhala

Al-A'raf · 7:106

قَالَ إِنْ كُنْتَ جِئْتَ بِآيَةٍ فَأْتِ بِهَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

නුඹ පැහැදිලි සාධකයක් ගෙන ආ අයෙකු වී නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු ද වී නම් දැන්ම එය ගෙන එනු යැයි ඔහු පැවසුවේය.