Sinhala
As-Sajdah · 32:10
وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۚ بَلْ هُمْ بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ
තවද අපි මහපොළොවේ තුරන් ව ගිය විට නව මැවීමක් තුළ අප සිටින්නෙමු ද? යැයි ඔවුහු ප්රශ්න කළෝය. එසේය, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්රතික්ෂේප කරන්නෝ වෙති.