Sinhala

Maryam · 19:83

أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا

ඔවුන් දැඩි ලෙස පොලඹවන ෂෙයිතානුන් දේව ප්‍රතික්ෂේපකයින් වෙත සැබැවින්ම අපි එවා ඇති බව නුඹ නුදුටුවෙහි ද?